ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් දාබරේ ලියනගේ සුමංගල ඩයස් මහතා අප්‍රේල් 25 දින ක්වාලාලම්පූර් නුවර ඉස්තානා නෙගාරාහි දී මැලේසියාවේ රජතුමා වන යැංග් ඩි- පෙර්ටුවාන් අගොංග් අල්- සුල්තාන් අබ්දුල්ලා රි’ අයතුද්දින් අල්- මුස්තෆා බිල්ලා ෂා ඉබ්නි අල්මර්හුම් සුල්තාන් හජි අහ්මඩ් ෂා අල්- මුස්තා’ යින් බිල්ලා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

    රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මුලිකත්වයෙන් පළාත් සභා ආණ්ඩුකාරවරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු, හමුවක් (27දින) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ලූකස් පෙට්‍රිඩිස් මහතා 2022 අප්‍රේල් 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් සමුගත්තේ ය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya