මුඛ ආවරණ පැළදීම යළි අද (21) සිට බලපැවැත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
යම් කිසි අයුතු ලෙස උපයාගත් දේපළක් ඇත්නම් ලෝකයේ ඕනෑම රටක අධිකරණයක තමා ඇතුළු පවුලේ අයට විරුද්ධව නඩු දමන්න යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය 2022.04.19 වන දින රඔුක්කන පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී ජන රාශියක් විසිරුවා හැරීම සඳහා පොලීසිය බලය පාවිච්චි කිරීමේදී පුද්ගලයකු මරණයට පත්වීම සම්බන්ධව අපක්ෂපාති
පූර්ණ විමර්ශනයක් කරන මෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්. තිලකරත්න මහතාට නියම කර ඇත.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(21) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.