විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරු එකට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(21) පාර්ලිමේන්තුව ආරම්භයේදී නිවේදනය කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු තීරයේ ( අප්‍රේල් 20) සිදුකළ මුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 81ග්‍රෑම් 220ක පමණ තොගයක් (තෙත බර සහිත), නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) වසර තුනක් සපිරෙයි
ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (20) දින පෙරවරුවේ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය.