නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් ඊයේ (19) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විකිණීමේ කිසිදු සැලසුමක් නොමැති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (20) පාර්ලිමේන්තුවේ දි අවධාරණය කළේය.
රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දැන් ලැබී ඇතැයි පවසන බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි.
ජනාධිපතිවරායා ඉල්ලා අස්වීමට සූදානම් යැයි කතානායකවරයාට පවසා තිබෙන බව කියන සමාජ මාධ්‍යවල සිදු කරන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.