ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සහ අනෙකුත් වාහන අවහිර කිරීමෙන් හා ඒවාට අලාභ හානී කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    අප්‍රේල් මාසයේ 01 සිට 18 දක්වා සංචාරකයන්ගේ පැමිණීම 43,761ක් බව සංචාරක අමාත්‍යාංශය කියයි

    වෙළඳ අමාත්‍යා හා සමෘද්ධි සංවර්ධන කැබිනට් අමාත්‍ය වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා (19 දින) සමෘද්ධි අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම සිදු කළේය.

    යම්කිසි වැදගත් වෙනසකට පරිවර්තනය වීමට මූලාරම්භයක් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ආරම්භ කර ඇති බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 19 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya