ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා වැඩ භාර ගනී

    කෙතරම් අපහාස, අවලාද ආවත් මෙම රට ඉදිරියට ගෙන යාමට සහ මේ රටේ මිනිසුන්ගෙ අවශ්‍යතාව වෙනුවෙන් මුදල් අමාත්‍ය ධූරය තමා භාර ගත් බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    එළඹෙන උත්සව සමයේදී ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ජනත‌ා පරමාධිපත්‍ය සහ පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදය රැක ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත, තමා තවදුරටත් මෙම නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya