ජූනි 03, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     

     සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරිමට ද සැලසුම්...
     සංචාරක බස්රථ සදහා ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල පුළුල් කෙරේ..
     හෝටල්වල ජෙනරේටර් සදහාත් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක්....
     ගෑස් සැපයිමේදිත් සංචාරක හෝටල්වලට ප්‍රමුඛතාව....

    කෙතරම් අසහනකාරී කම් තිබුණද මෙවැනි ජාතික අපරාධ සිදු කිරීමෙන් එය බලපාන්නේ රටටම බවත් ඒ බව මෙවැනි ක්‍රියා සිදු කරන පුද්ගලයන් තේරුම් ගත යුතු බව අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති 5 වැනි බිම්ස්ටෙක් සමුළුවට සමගාමීව, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශයේ විදේශ අමාත්‍ය පා.ම. ආචාර්ය ඒ. කේ. අබ්දුල් මෝමන් මහතා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

    තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya