ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.
ලෝකයේ ග්ලෝකෝමාව නිසා මිලියන 4.5 ක් පමණ ජනතාව අන්ධභාවයට පත්ව ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය සේවක පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේ දී පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී