එළඹෙන ජූනි මාසය වන විට ජාතික පාසල් ගණන 542ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තරුණ තරුණියන්ට බියක් නොමැතිව ඩිජිටල් අවකාශයෙන් ව්‍යාපාර කරන තත්වයක් උදාකර යුතු බවත් ඒ සඳහා ඉඩපහසුකම් ලබා දීම රජයක් ලෙස අපගේ වගකීම වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව බාලිකා පාසල් 08ක් සහ මිශ්‍ර පාසල් 02ක් ජාතික පාසල් පද්ධතියට එක් කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (08) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.
පාරම්පරික කර්මාන්ත සහ ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂෙත්‍ර රටේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර බවට පත් කිරීම රජයේ අරමුණ බව වේවැල් ,පිත්තල ,මැටි,ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.ඒ.බී.වී බණ්ඩාරනායක මහතා පැවසීය.