මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ( SPC ) 51 වැනි ශාඛාව විවෘත කිරීම අද ( 09 ) හෝමාගම හයිලෙවල් පාර, අංක 130 A ස්ථානයේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා ඖෂධ නිෂ්පාදන සැපයීම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

    වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇත.

    පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත මඟින් කිසි සේත් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් කප්පාදු විමට ඉඩ නොතබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya