මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වත්මන් ආණ්ඩුව මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන ආණ්ඩුවක් බවත්, මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 35න් 31ක් ශ්‍රී ලංකාව රජයක් ලෙස මානව හිමිකම් සුරැකීමෙහිලා ගෙන ඇති පියවර හි සාධනීයත්වය සම්බන්ධයෙන් ප්‍රශංසාත්මකව අඳහස් දක්වන බවත්, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ආහාර හිඟයක් මතුවෙන බවට පවසමින් විපක්ෂය චෝදනා කළද කිසි සේත් මේ රටේ හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අද සෑම ජනමාධ්‍යයකම ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ වූ ප්‍රකාශ පෙනෙන්නට තිබෙන බවද කාන්තා දිනය සංකේතාත්මක සැමරුමකට එහාගිය අර්ථාන්විත සැමරුමක් වෙනුවෙන් අධිෂ්ඨානයක් ඇතිකරගමු යනුවෙන් ඉල්ලා සිටින බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

    රටේ ජනතාව මේ මොහොතේ මුහුණ පා ඇති අසීරුතාවයන් පිළිබදව කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් තමා කණගාටුව පළ කරන බවද, ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් දේශපාලනඥයින් මේ අවස්ථාවේ අරපිරිමැස්ම පිළිබඳ පරමාදර්ශී චරිත විය යැයිද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya