මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වන ඔසුසැල් ශාඛාව හෝමාගම නගරයේ දී විවෘත අද (09) විවෘත කෙරේ

    මාධ්‍යවේදී චමුදිතගේ නිවසට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධකරුවන් සෙවීමේදී ඔවුන් නිල්ද, කොළද, අපේ පක්ෂයේද, වෙනත් පක්ෂයකද, විපක්ෂයේද වශයෙන් ඔවුන්ගේ පක්ෂ පාට පිළිබද තැකීමට තරම් ආණ්ඩුව ප්‍රාථමික නොවන බවද ඒ පිළිබද විශ්වාසය තබාගන්නා ලෙසද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

    ඉහළ නිපුණතාවයකින් යුතු ජාත්‍යන්තරික වශයෙන් තරඟකාරී මට්ටමක හෙඳ වෘත්තිකයන් මෙරට බිහිකිරීමේ අරමුණින් ආරම්භ කිරීමට යෝජිත හෙඳ විශ්ව විද්‍යාලයේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වියයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya