මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    තිහාසය පුරා මානව ප්‍රයත්නයන්හි සෑම ක්ෂේත්‍රයක ම, විශේෂයෙන් සමාජ සංවර්ධනයේ ගමන් මඟ තුළ කාන්තාව විසින් ලබා දුන් විශේෂ දායකත්වය අතිමහත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    මේ වසරේ මුල් දින 65 තුළ සංචාරක පැමිණීමේ සංඛ්‍යාව ලක්ෂ 02 ඉක්මවයි. ඒ අනුව මේ වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට මාර්තු (06) දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 200,798 ක් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මේ වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 10000ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya