මැයි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැයෙන් සමුගත් ''නැදුන්ගමුවේ රාජා '' හස්ති රාජයාගේ නික්ම යාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
    ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දෙයි.

    දෙස් විදෙස් ජනතාවගේ ආදරයටත්, ගෞරවයටත් , වන්දනාමානයටත් පාත්‍ර වූ මහනුවර දළදා පෙරහරේ සධාතුක කරඩුව වැඩමවීම සිදු කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද ( 7) දැයෙන් සමුගෙන තිබේ.

    දීඝවාපී ස්තූපය ප්‍රතිසංස්කරණයකර රජ මහා විහාර පරිශ්‍රයේ අංගසම්පූර්ණ විශ්‍රාම ශාලාවක් සහ දාන ශාලාවක් ඉදිකරමින් පූජාභූමිය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ආරක්‍ෂක ලේකම් , නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya