දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න ... ජනපතිගෙන් ප්‍රවාහන අමාත්‍යවරියට උපදෙස්.
දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන්න ... ජනපතිගෙන් ප්‍රවාහන ඇමතිතුමියට උපදෙස්.
ශ‍්‍රී ලංකාව සශ‍්‍රීකත්වය කරා යළි ගමන්කිරීමට වෙර දරමින් සිටින මේ මෙහොතේ රටේ පවතින ආර්ථික ඉඩ ප්‍රස්ථාවන්ගෙන් පූර්ණ ඵල නෙලා ගැනීමට ජපාන මිතුරන්ට හා ව්‍යාපාරකයින්ට තමා විවෘත ආරාධනාවක් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පාසල් කාලයේ සිටම පුද්ගලයින්ට නීතිය සහ දඬුවම් පිළිබඳ අවබෝධයක් ලබාදීම වැදගත් - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ