මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     පාර්ලිමේන්තුව හාස්‍යයට ලක්කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බවත් , සෑම වසරකම ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තරයට කථා කිරීමට එම පිරිස් උත්සාහ දරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහාත අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු සභාව වෙත රැගෙන ඒමට නොහැකි භාණ්ඩ රැගෙනවිත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර්ජනයකට ලක්වෙලා- සභානායක

    මහවැලි ජනපදලාභීන් ලක්ෂයක් සඳහා මුල් අදියරේ "රන්බිම ඔප්පු " පිරිනැමීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි මස 26 වැනි දින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව වාරිමාර්ග ‍අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

    විදේශ විනිමය අර්බුදය රටේ ප්‍රශ්නයක් මිස ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya