දෙසතිය පුවත් සඟරාවේ කවරයේ කතාව "සේද මාවතේ නොබිඳුණු මිතුදම", ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙත පිරිනැමේ
පුවත්පත් කලාව තුළ සුනිල් මාධව ප්‍රේමතිලක යනු නොමැකෙන ස්වර්ණමය සළකුණකි- අග්‍රාමාත්‍ය
ශ්‍රී ලාංකේය ජනමාධ්‍ය කලාවේ ප්‍රවීන මෙන්ම කෘතහස්ත මාධ්‍යවේදීන් දෙදෙනෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා සහ බන්දුල පද්ම කුමාර මහතා අද (24) දැයෙන් සමුගත්තේ ය.
රාජ්‍ය යාන්ත්‍රණයෙන් ජනතා අපේක්ෂා ඉටුවිය යුතුයි ...
රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය වැඩ කිරීමට කැමතියි.
අවශ්‍යව ඇත්තේ අධීක්ෂණය, උපදෙස් සහ දිරිගැන්වීමයි ...
මධ්‍යම රජය සහ පළාත් සභාව එක රාජ්‍ය ප්‍රතිපත්තියක වැඩකළ යුතුයි.. ජනපති කියයි.