අනතුරුවලදී ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රු. ලක්ෂ 20 දක්වා ඉහළට - පනත් කෙටුම්පත සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය
2022 වර්ෂය තුළදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් ලක්ෂ තුනක් විදේශ ගතකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ වන විදේශ රැකියා පොළ වැඩසටහනේ පළමු වැඩසටහන පෙබරවාරි මස 27 වන දින ආණමඩුව සුදම්පාය නගර ශාලාවේදී දවස පුරා පැවැත්වේ.
මීලඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට අවශ්‍ය සියලුම සැලසුම් සකස් කර ඊට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
වන සංරක්ෂණ මුවාවෙන් කිසිදු ඉඩමක් අත්කර ගැනීමේ අරමුණක් නොමැති බව, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා (24) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.