ආයෝජන මණ්ඩලය යටතේ එන කර්මාන්ත කලාප සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇතැයි විදුලිබල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා (24) පාර්ලිමේන්තුවේ දී පැවසිය.
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු විහාරස්ථාන, ඩෙංගු වලින් තොර කලාපයක් බවට පත් කිරීම අරමුණු කරගනිමින් 2022 පෙබරවාරි 27 දින විශේෂිත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය
යාල වනේද්‍යානය දිවා කාලයේ පැය 2 ක් වසා තැබීම පැයක් දක්වා අඩුකිරීමේ තීරණයක්
ජනතාවගේ පාරම්පරික ඉඩම් පවරා ගැනීමෙන් වළකින ලෙස අමාත්‍යවරයාගෙන් උපදෙස්
රාජ්‍ය සිනමා උපදේශක මණ්ඩලය විසින් සම්පාදිත “සිනමා ජාතික ප්‍රතිපත්තිය” එම උපදේශක මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (24) අරලියගහ මන්දිරයේ දී පිළිගන්වන ලදි.