උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ට , විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශය සමඟ එක් වී විදේශ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ඇමති අන්තර්ජාතික රතු කුරුස සම්මේලනයට කියයි
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී නිතරඟයෙන් තේරී පත් විය.
9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා තේරී පත්විය.