මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය විදේශ ප්‍රතිපත්තියේදී ආර්ථික සංවර්ධන දැක්ම පදනම් කරගත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට මුල් තැන දී ක්‍රියා කරන බව කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.

     පසුගිය වසරේ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957ක්. ගුවන්යානා මෙහෙයුම් 722ක්
     මේ වසරේ සංචාරකයන් 2919ක් මත්තලින් ශ්‍රී ලංකාවට ඇවිත්

    නිවාස අහිමි මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරෙන නිවාස 5,000 වැඩපිළිවෙළ යටතේ මාලඹේ ඉදිකළ නිවාස 256 කින් යුතු මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නිකුත් කරන ශ්‍රි ලංකාව පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නේද යන්න මීළඟ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ හැකි බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya