මැයි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    රට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මොහොතක , මෙවැනි උද්ඝෝෂණ පවත්වමින් රෝගී ජනතාව අසරණ නොකරන්නැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ඊයේ(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    වෘත්තීය සංගම් ඉදිරිපත් කළ කරුණු වල සාධාරණ අසාධරණකම් සළකා බලා ලබාදීය හැකි විසඳුම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමග රජයේ සෞඛ්‍ය කළමණාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ (08) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya