ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම්වලට නේපාලයේ භෞතික යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යංශය (MPIT) සමඟ අන්තර් ක්‍රියා පැවැත්වීමට සහ හවුල් ව්‍යාපාර ඇතුළුව විදෙස් ආයෝජකයන්ට අදාළ ක්‍රියා පටිපාටි සහ රෙගුලාසි පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා, නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව අතථ්‍ය හමුවක් සංවිධානය කළේය.
Ø ගොවි ජනතාවගේ ආදායම සියයට සියයකින් ඉහළ නංවනවා ...
Ø වැඩවර්ජන කරන අය ජනතාව දෙස බලන්න ... ජනපති කියයි.
පාසල් ක්‍රීඩාව නැංවීම සහ ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටක වශයෙන් කුරුඳු නිෂ්පාදනය සම්බන්ධයෙන් විශාල ජයග්‍රහණයක් ලබා ගත් බවත් ශ්‍රී ලංකාවේ කුරුඳු, භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට හැකි වූ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල් ගුණවර්ධන මහතා අද(09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.