“එක් රටක - එක් මූල්‍ය පද්ධතියක්” ක්‍රියාත්මක විය යුතු බවටබෞද්ධ සම්මේලනයෙන් යෝජනාවක් ...
මෙම වසර පුරා රු.75ක ස්ථාවර මිලකට ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයාට පොල් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එක් ගමකට එක් ව්‍යවසායකයෙක් බිහි කිරීමේ වැඩසටහන යටතේ උපකරණ බෙදා දීමේ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණ.
පෙබරවාරී මාසයේ විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.