ජූනි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් විසින් හිතාමතා වෙළෙදපොළේ සිමෙන්ති හිගයක් ඇති කරමින් වැඩි මිලට සිමෙන්ති අලෙවි කර ජනතාවගේ මුදල් මංකොල්ලකන ජාවාරමක යෙදී සිටින බවත්, පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය එක්ව වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන අලෙවි නියෝජිතයින් සොයා වැටලීම් සිදුකර, ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට සහ ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කළ යුතු බවත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී. වී චානක යන අමාත්‍යවරුන්ගේ ඉල්ලීම් පරිදි මෙතෙක් සංවර්ධනය නොවූ රත්මලාන ගුවන් තොටුපළ පිවිසුම් මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ කොළඹ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya