මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉකුත් 2020 වසරේදී ශ්‍රී ලංකාව රබර් මෙට්ට්‍රික් ටොන් 7.5 ක් අපනයන කර තිබෙන බවත් 2019 වසරේදී මෙරට රබර් මිල අධිකව පහළ ගියද මේ වන විට රබර් සඳහා නිසා මිලක් ලැබී ඇති බවත්, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය
    රමේෂ් පතිරණ මහතා පවසයි.

    මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැබෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී එදින පෙරවරුවේ පැවැත්වේ.

    ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්ම දින සුබපැතුම් පුද කරයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya