භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය වන භූ සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් ප්‍රාදේශීය කාර්යාල ජාලය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇත.
මිරිස්ස තල්මසුන් නැරඹීමට යන සංචාරක යාත්‍රා හිමියන්ට වනජිවි දෙපාර්තුමේන්තුව විසින් පනවා ඇති සීමාවන් ඉවත් කිරිමට පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා බළධාරින්ට උපදෙස් දෙයි.