ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණය ඇරඹෙයි
උත්සව සමයේ වෙළඳපොලට පැමිණෙන ජනතාව මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳව නිවැරදිව පරික්ෂා කර මිලදී ගන්නා ලෙසත්, කූඨ ව්‍යාපාරිකයන් හා කූඨ ව්‍යාපාරවල පරිභෝජනයට නොගැළපෙන භාණ්ඩ විකිණීම උත්සහ කරන හෙයින් ඒවාට නොරැවටී ප්‍රවේසමෙන් මිලදී ගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ජනතාවට දන්වා සිටී.
ශ්‍රී ලංකාවේ ටියුනිසියානු නාපතිනිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි.
සතොස වෙළඳසැල් වෙතින් අද ( 27 ) සිට එක් පාරිභෝගිකයකුට සුපිරි සම්බා කිලෝ ග්‍රෑම් 10ක් මිලදී ගැනීමට හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.