ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන “වාරි සංවර්ධන හා පාරිසරික අලංකරණ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” හෙවත් “වාරි සෞභාග්‍යා” වැඩසටහ යටතේ වැව් 5,000 ක් පිළිසකර කිරීමේ වැඩසටහන යටතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් වැව් රාශියක් මේ වන විට පිළිසකර කිරීමේ කටයුතු අවසන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ පවතින අධික තදබදය හේතුවෙන් එම රෝහල වෙනත් ස්ථානයක් කරා ගෙන යාමට අවධානය යොමුව තිබේ.
සංවර්ධනය සඳහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ඇරඹීය