1864 දෙසැම්බර් මස 27 දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය ගමන සිදු වී අදට වසර 157 කි.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා තව දුරටත් 2022.01.31 දක්වා අඛණ්ඩව ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරන ලදී
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් විමසීම ආරම්භ කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.