අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018-09-11 දින අමාත්‍ය මණ්ඩල තීරණ
     

    ශ්‍රී ලංකා ඉරාන තානාපති MOHAMMAD ZAERI AMIRANI මහතා සහ සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර හමුවක් සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.

    විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම  සැප්තැම්බර් 11 දින සිට ක්‍රියාත්මක කෙරේ.

    අස්වනු නෙලීම සදහා යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර වලින් දරුවන්ට ගොවි මහතුන්ට, කාන්තාවන්ට හා විවිධ ජන කොටස්වලට සිදුවන ආපදා වළක්වා ගැනීම සදහා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් ආරම්භ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya