අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ ගොවිතැන් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ.

    ගස්වල පැල කියන්නේ කුඩා දරුවන් වගේයි. හොඳින් රැක බලාගෙන නිසි කළට වතුර පොහොර ටික දී ආදරයෙන් රැක බලාගන්නවා නම් අනාගතයේ ඔබට සාර්ථක ඵල ලබා දෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    රජය විසින් අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (Office on Missing Persons) ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මනව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරිය (UN High Commissioner for Human Rights) වන මිචෙල් බැචලට් Michelle Bachelet ගේ අගය කිරීමට පාත්‍ර වෙයි.

    උතුරු පළාත් සභාවේ දේශපාලන බලධාරීන් එම පළාතට අයත් ගම්මානයක (නැදුන්කර්නි නම් ගම්මානයේ) ඉන්දියානු පවුල් 250 ක් පදිංචි කර ඇති බවට නැඟෙන චෝදනාව පිළිබඳව කරුණු පැහැදිළි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය..

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya