රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සංවිධානය කළ මහාචාර්ය සේනක බිබිලේ ගුණ සමරු උත්සවය - 2018 සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලෙක්ම් කෙට්ඨාශයේ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල (11) දින දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විනි.
ශිල්ප අභිමානී 2018 ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරඟය හා ප්‍රදර්ශනය අද (12) පැවැත්වෙයි.
පුරන් කුඹුරු අස්වැදීමට පියවර නොගන්නා අයිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.