අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව ඉන්ධන මිල ගණන්

    සැප්තැම්බර් 11, 2018

    සැප්තැම්බර් 10 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක සංශෝධිත නව ඉන්ධන මිල ගණන් මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ.

    වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (10) නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් වියට්නාමයේ, හැනොයි නුවරට ළඟා විය.

     විභාග සමත්වීම සේම ජීවිතය සමත්වීම පිළිබඳ දැනුම ද අධ්‍යාපන විෂය මාලාවට කඩිනමින් ඇතුළත්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya