අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කාර්මික අධ්‍යාපනය හා පුහුණුව කිරිමේ දෙපාර්තමේන්තුව විසින් හසලක කාර්මික විද්‍යාලයේදි කෘෂි නිෂ්පාදන තාක්ෂණික ඩිප්ලෝමාව පාඨමාලාව ආරම්භ කිරිම 2018 සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව 9.00ට  කෙරෙන බව අද (11 ) පැවැති මාධ්‍ය හමුවක දි විද්‍යා,තාක්ෂණ,පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමයන් පිළබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    ඔක්තෝබර් 01 වැනි දිනට යෙදෙන ලෝක ළමා දිනය සැමරිමේ ජාතික උත්සවය අරලිය ගහ මන්දියේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

    අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ ජනතා අයිතියට පැවිරිණි.
    හම්බන්තොට කොටවාය මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya