ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් විය.
ඉන්දියානු සාගර වටද්දර සංගමයේ සාමාජික රාජ්‍යයන්, සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අදාළ නිර්දේශ නියමයන් සකස් කරයි.
“වීමන්කල්ලු ග්‍රාමම්” සහ “සිවා නගර්” යන උදා ගම්මාන දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය යටතේ වැව් සහ ගම් ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල අනුව මහනුවර දිස්ත්‍රික්කයේ පළමුවෙනි වැඩසටහන පසුගිය දා මහනුවර පිළිමතලාව දියකෙළිනාවල අමුණ ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ විය.