එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්ව ආ හානා සිංගර් (Ms. Hannaa Singer) මහත්මිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කෘෂිකාර්මික සමුළුව (06)දින පෙරවරුවේ ගන්නොරුවේ පිහිටි පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
නැගෙනහිර, දකුණු හා ගිණිකොණදිග ආසියාවේ ඉහළ විද්‍යුත් වාණිජ්‍ය හරහා ගණුදෙනු කරන හා සංවර්ධනය වන රටවල් අතර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පළමු පෙළේ රටවල් 10 අතර සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා පැවසීය.
2018-19 මහ කන්නය සඳහා පොහොර සහනාධාරය ලබා දීම වෙනුවෙන් රුපියල් බිලියන 35 ක මුදලක් රජය මගින් වෙන් කොට ඇති බව කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.