අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා වන ජාතික ගොවි සභාව අද (10) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී පැවැත්වේ.

    '' ආපදාවක් ඇතිවුණාම ජීවිත හානි වළක්වාගැනීමත් දේපල හානි අවම කරගැනීමත් අපේ රජයේ අරමුණයි. නැවත කවදාවත් ගිං ගඟ පිටාර ගලා ගංවතුර ඇතිවීම වළක්වන්න මේ පාලන කාලයේ දී අපි පියවර ගන්නවා. " යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ඉදිකළ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් අද (10 වැනි සඳුදා ) උදෑසන 9.30ට සිදු කිරිමට නියමිතය.

    ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10 වන දා) පිටත්ව යනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya