අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අඩුපාඩුවක්ව පැවති දුම්රිය මැදිරි 250 ක පමණ අවශ්‍යතාවය මගහරවාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවරගෙන ඇත.

    දිළිදුකම පිටුදැකීම සදහා ක්‍රියාත්මක සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ තවත් පවුල් ලක්ෂ එක හමාරකට අලූතින් සමෘද්ධිය ලබාදීමේ සමාරම්භක අවස්ථාව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (07) පස්වරුවේ පොළාන්නරුව රාජකීය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.

    නවක වදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස කි‍්‍රයාත්මක කරමින්, නවක වදයට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබාදීමේ නීති ඉදිරියේ දී ක‍්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.

    පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාරයේ ඩී 1 උතුරු ඇළට අයත් ඉපැරණි ගිනිපෙට්ටි පාලම යළි ඉදිකිරීමේ කටයුතු ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (07) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya