අප්‍රේල් 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2018 අගෝස්තු 15 වැනි දින කොළඹදී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට දෙරටේ නියෝජිත පිරිස්වල නායකයන් විසින්අත්සන් තබන ලදී.

    ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව රත්නපුර, මොණරාගල, මාතර, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත‍්‍රික්ක වල ඔප්පු බෙදා දීමේ දිස්ත‍්‍රික් උත්සව ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මෙහෙයවීමෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වෙයි.

    චෝදනා රට හමුවේ ප්‍රචලිත කරන්නේත් දැන් නිදහස තිබෙන නිසා. හැබැයි මේ නිදහස වල්බූරු නිදහසක් කරගන්නේ නැතිව යම් ප්‍රමානයකට පාලනය කරගෙන රටේ ප්‍රගතිය සඳහා ක්‍රියා කිරීම වැදගත් බව පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

    බන්ධනාගාරය තුළ පොලිස් ඒකකයක් පිහිටුවා තිබෙනවා යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya