ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන යහපාලන ජාතික ආණ්ඩුව පිහිටුවා වසර 03ක් 2018 අගෝස්තු 17 දිනට සම්පූර්ණ වෙයි.
ඕනෑම වර්ජනයකට මුහුණ දීමට ආණ්ඩුව සූදානම් බවත් පොදු මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය අතිරේක බස්රථ සේවයට එක්කර තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙරට පැවති 30 වසරක යුද්ධය නිමා කර සියලු ජාතීන් අතර සමඟිය සහ සංහිඳියාව හා අන්‍යොන්‍ය විශ්වාසය තහවුරු කරමින එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගී සිටීමට අපේක්ෂාවෙන් ක්‍රියාත්මක කරන ''අහන්න'' වැඩසටහන මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් ආවරණය කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවසති.