දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද(16) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2018 මහනුවර ඇසළ පෙරහැර ක්‍රියාත්මක වන කාල වකවානුව තුළ මස් මාංශ වෙළදසැල් සහ සුරාසල් වසා දැමීමට පෙරහැර සංවිධායක කමිටුව ඒකමතිකව තීරණය කොට ඇත.
පස් විශ්ලේෂණ කට්ටල ආධාරයෙන් ස්ථානීය පොහොර නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය ගොවීන් නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් දැනට බහුල වශයෙන් සිදු කරන අධික රසායනික පොහොර පසට යෙදීම සියයට 50 කින් අඩු කළ හැකි බව විද්වත් වාර්තාවක් පෙන්වා දෙයි.