සේවා ව්‍යවස්ථාවක් නොමැතිව ගැටලු රැසකට මුහුණ දී සිටින ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සකස්කර තිබෙන බවත් එය ඉතා නුදුරු දිනක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව,අගෝස්තු 12සහ 13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි.
දුෂ්කර පාසල්වල සිසුන්ට පාවහන් මිලදී ගැනීම සඳහා නොමිලේ පාවහන් තිළිණපත් ලබා දීම මේ වසරේ ද ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.