මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ව්‍යුහත්මක වෙනසක් සිදු කිරීම සඳහා වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට යන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගිතාවය දැක්වීමෙන් සංශෝධන පනත’ සහ ‘බද්ධ නිවාස අයිතිවාසිකම් විශේෂ විධිවිධාන පනත’ සඳහා අද (15) පස්වරුවේ කථානායක කරූ ජයසූරිය මහතා ස්වකීය අත්සන සටහන් කළ බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.
වයඹ පළාතේ ජනතාවගේ දීර්ඝකාලීන දුක්ගැනවිල්ලක් වූ වයඹට ජලය ඉල්ලා හැඩු කදුළු කථාව නිමාකරමින් එම ජනතාවගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මේ වන විට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක කෙරේ.