මාර්තු 30, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශගුණික බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ (Climate Resilience Improvements Project (CRIP) ගාල්ල දිස්ත්‍රික්කය සඳහා රුපියල් මිලියන 115ක ප්‍රතිපාදන වෙන්ව ඇත. වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන ලබා දීමට නියමිතය.

    සංහිදියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරගෙන ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කර ජාති ආගම් කිසිදු භේදයකින් තොරව එකම රටක් එකම ජාතියක් ලෙස ජනතාව අතර ජාතික සමඟිය ගොඩනැගීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙල ග්‍රාමීය මට්ටම දක්වා ගෙන යමින් ජනතාව අතර සහජීවනය ගොඩනැඟීමට කටයුතු කරන්නැයි ඊයේ (13) කෑගල්ල නගරයේ පැවැති ''අහන්න'' වැඩසටහනට සහභාගී වූ ජනතාව සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටිති.

    උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සහ මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 16 දින දවස පුරා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ අවසන් වටය සඳහා තේරුණු 35 දෙනා වෙත නව නිවාස හිමිකම් පත් ලබාදීම ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (13) පස්වරුවේ හොරණ මදුරාවල ප‍්‍රබුද්ධගම රණවිරු ගම්මානයේ දී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya