මාර්තු 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලෝක ඡයාරූප දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඡායාරූප උළෙල අගෝස්තු 19 වන දින පස්වරු 3.00 කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සංස්කෘතික හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසිය.

    රටක් දියුණු වෙනවා නම්,සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් බහුල විය යුතුයි.''ව්‍යවසායික ශ්‍රී ලංකාව''  තුළ  තවත් ව්‍යවාසායකයින් ලක්ෂයක් හදන්න අප වෑයම් කරමු'' යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා  පවසයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

    2018 අගෝස්තු මස වන විට, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ( SEDD ) විසින් දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ''තුරුණු දිරිය'' ණය යෝජනා ක්‍රමය සඳහා ව්‍යාපාරසැළසුම් 783ක් සකස් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya