මාර්තු 27, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මාතලේ නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිවන මාතලේ නගරයේ ගොංගාවෙල බස්නැවතුමේ සංවර්ධන කටයුතු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා අරම්භ කරනු ලැබිය.

    නගරයට පැමිණෙන වාහන නවතාලීම සඳහා ස්ථාන ප්‍රමාණවත් අයුරින් නොමැති නිසා පැන නැගී ඇති ගැටලුවට විසඳුම් සෙවීමේ අරමුණින් ගම්පහ  නගර සභාව, පොලීසිය, වෙළෙඳ සංගමය ඇතුලු රාජ්‍ය ආයතන රැසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගම්පහ නගර සභා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට මෙහිදී තීරණය විය හිගය අවසන් කිරිම සදහා ඉදිරියේ දී 1300 ක් කඩිනමින් බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ මහාවිහාර ව්‍යාපෘතිය විසින් සංරක්‍ෂණය කරන ලද ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප‍්‍රාකාර බැම්ම හා අංක 17 ශෛලමය පොකුණ විවෘත කිරීම මෙන්ම ලෝවාමහාපාය පොහොයගෙය ප‍්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද ( 14 )අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රයේදී සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya