මාර්තු 30, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka


    ශ්‍රී ලංකාවේ දුම් රිය හරස් මාර්ග 417ක් සඳහා ආරක්ෂක පද්ධති සැපැයීම,සවිකිරීම, හා ක්‍රියාත්මක කිරීම පිණිස මූල්‍ය සහාය ලබාදීමට හංගේරියානු රජය එකඟතාව පළ කොට ඇත.

    ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ විශේෂ වැඩ සටහන යටතේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් 4ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා රුපියල් මිලියන 88ක මුදලක් වෙන් කොට තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් වැව් ප්‍රතිසංස්කරණය සදහා ප්‍රතිපාදන වෙන්කොට තිබේ.

    පලතුරු  ලොවේ පෙරළියක් සිදු කළ TEJC අඹ ප්‍රභේදය නිර්මාණය කළ තෝමස් එල්ලාවල මහතා ජාතියට කළ සේවාව වෙනුවෙන් උපහාර පිදීමට සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා හැකියා සංවර්ධන වැඩසටහන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට බාර දී එම කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීම දේශපාලන නායකත්වයේ කාර්යභාරය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya