දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක‍්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරය වූ ග‍්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව ක‍්‍රියාත්මක වන ”ගම හදන ගමන” වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.