ජකර්තා මූලධර්ම පිළිබද එක්සත් ජාතීන්ගේ විශේෂඥ කණ්ඩායම් රැස්වීම ඊයේ (25) කොළඹ දී ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
කොළඹ, වේල් පෙරහැරේ පැමිණි වේල් කරත්තය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (25) අරලියගහ මන්දිරය අසල දී පිළිගෙන පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගත්තේය.
අපනයන කර්මාන්තය සඳහා කකුළුවන් ඇල්ලීමේ නිරත මන්නාරම, මුලන්කාවිල් , මාදනගර් ධීවර තොටුපල කඩිනමින් සංවර්ධන කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ළදරු සහ මාතෘ මරණ අවම කළ රටක් ලෙස යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාව පිළීගෙන තිබෙනවා.රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදනය බිලියන 2 සිට බිලියන 4 දක්වා වැඩි කර තිබෙනවා යැයි සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.